ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
මුල් පිටුව
සුපිලිපන් රාජ්‍ය සේවයක් සදහා සුපිලිපන් සංස්කෘතියක්
සුපිලිපන් රාජ්‍ය සේවයක් සදහා සුපිලිපන් සංස්කෘතියක්
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල විනිවිදභාවය හා වගවීම යන සදාචාරාත්මක රාමුව ශක්තිමත් කරමින් ආයතනික යහපාලනය සහ සුපිළිපන්නභාවය ඇති කිරීම සදහා මෙම ඒකකය පිහිටුවා ඇත
මෙම අපගේ ප්‍රාදේශීය ලේකම් කාර්යලයේ සේවාවන් ලබාගැනීමේ දී අල්ලස , දුෂණය , ඔබගේ කාර්යය ඉටුකර ගැනීමට ප්‍රමාදයක් හෝ වෙනත් අක්රමකිතාවක් ඇත්නම් ඒ පිලිබදව අභ්‍යන්තර කටයුතු ඒකකය වෙත ඉදිරිපත් කරන්න






















