අපගේ දැක්ම
සැළසුම් සහගත තිරසාර සංවර්ධනය තුළින් ප්‍රදේශයේ ජන ජීවිතය නංවාලීම.අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීමත් සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුතු කාර්යක්ෂම තිරසාර හා සැළසුම් සහගත ක්‍රියාවලියක් තුළින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම.ආයතනයේ විකාශනය
1982.03.24 - සංවර්ධනසභා උප කාර්යාලයේ සංචාරක උප දිසාපති කාර්යාලයක් ලෙස ග්‍රාම නිලධාරී වසම් 06කින් යුතු විය.
(ඇලපාත/දෙල්ලබඩ/හංගමුව/දම්බුළුවන/රද්දැල්ල/නිරිඇල්ල)
1982.11.01 - නිවිතිගල උප දිසාපති කොට්ඨාශයේ අතිරේක උප දිසාපති කොට්ඨාශයක් ලෙස නම් කිරීම
1988.01.27 - නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උප කාර්යාලයක් ලෙස
1998.06.06 - ඇලපාත ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය ස්ථාපික කිරීම.
1998 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |
| සී. ගමගේ මයා | 1998.06.06 | 2000.05.05 |
| ජී.ඒ. මුතුකුමාරණ මයා | 2000.06.01 | 2006.02.06 |
| ඩබ්.එන්.ආර්.පී. විජයපාල මයා | 2006.02.14 | 2006.02.17 |
| එම්.ඩබ්. කුලතිලක මයා | 2006.03.13 | 2006.04.09 |
| එන්.ආර්.පී. මුතුනායක මයා (වැ.බ) | 2006.04.10 | 2006.04.18 |
| මහින්ද එස්. වීරසූරිය මයා | 2006.04.19 | 2006.05.03 |
| ආර්.එච්.එස්. දිසානායක මිය | 2006.05.04 | 2008.08.26 |
| එච්.ඒ.කේ. පුෂ්පකුමාර මයා (වැ.බ) | 2008.08.27 | 2008.12.12 |
| ආර්.එච්.එස්. දිසානායක මිය | 2008.12.13 | 2013.01.31 |
| එම්.එස්.ඒ. සේනාරත්න මිය | 2013.02.08 | 2013.03.31 |
| රෝහණ සේනාරත්න මයා | 2013.04.01 | 2015.03.10 |
| ඒස්.ඒ. දිල්රුක් මිය | 2015.04.23 |















