අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

14
මාර්2019
 අපේ පිරිත් පිංකම

අපේ පිරිත් පිංකම

       රටටත් රටවැසියනටත් සෙත් පතා...

සුපිලිපන් රාජ්‍ය සේවයක් සදහා  සුපිලිපන් සංස්කෘතියක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල විනිවිදභාවය හා වගවීම යන සදාචාරාත්මක රාමුව ශක්තිමත් කරමින් ආයතනික යහපාලනය සහ සුපිළිපන්නභාවය ඇති කිරීම සදහා මෙම ඒකකය පිහිටුවා ඇත

මෙම අපගේ ප්‍රාදේශීය ලේකම් කාර්යලයේ සේවාවන් ලබාගැනීමේ දී අල්ලස , දුෂණය , ඔබගේ කාර්යය ඉටුකර ගැනීමට ප්‍රමාදයක් හෝ වෙනත් අක්‍රමකිතාවක් ඇත්නම් ඒ පිලිබදව අභ්‍යන්තර කටයුතු ඒකකය වෙත ඉදිරිපත් කරන්න

Scroll To Top