2018 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය.

තනතුර මධ්‍යම රජය පුරප්පාඩු පළාත් සභා පුරප්පාඩු
අනුමත දැනට සිටින අනුමත දැනට සිටින
ප්‍රාදේශීය ලේකම් 01 01   - - -
සහකාර ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
ගණකාධිකාරී 01 01 - - - -
සහකාර අධ්‍යක්ෂ - සැලසුම් 02 01 01 - - -
පරිපාලන නිලධාරී 01 - 01 - - -
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 01 01 - - - -
රාජ්‍ය කළමනාකරණ සේවය 24 24 - - - -
විශ්‍රාම වැටුප් නිලධාරී 01 - 01 - -  
රියදුරු 02 02 - - - -
කාර්යාල කාර්ය සහායක 06 06 - - - -
සනීපාරක්ෂක කම්කරු. 01 01 - - - -

News & Events

14
මාර්2019
 අපේ පිරිත් පිංකම

අපේ පිරිත් පිංකම

       රටටත් රටවැසියනටත් සෙත් පතා...

Scroll To Top