ප්‍රාදේශීය ලේකම්
|
 |
නම |
එස්.ඒ. දිල්රුක් මහත්මිය |
| සුදුසුකම් |
- වාණිජවේදී උපාධිය B.Com Special -ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
- සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය - කැළණිය විශ්ව විද්‍යාලය
|
| රැකියා ඉතිහාසය |
- සහකාර ප්‍රාදේශීය ලේකම් - තෙල්දෙණිය
- සහකාර ප්‍රාදේශීය ලේකම් - දැරණියගල
- සහකාර දිස්ත්‍රික් ලේකම් - රත්නපුර
- ප්‍රාදේශීය ලේකම් - පැල්මඩුල්ල
- සහකාර අධ්‍යක්ෂ - රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව
- ප්‍රාදේශීය ලේකම් - ඇලපාත
|
සහකාර ප්‍රාදේශීය ලේකම්
|
 |
නම |
ආර්.එච්.ඩී. චමිල කුමාර මහතා
|
| රැකියා ඉතිහාසය |
- පළාත් පාලන සහකාර කොමසාරිස් - පළාත් පාලන අමාත්‍යාංශය
- සහකාර ලේකම් - රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
- සහකාර ප්‍රාදේශීය ලේකම් - ඇලපාත
|
| |
|
ගණකාධිකාරි
|
| |
නම |
එම්.එන්. යද්දෙහිගේ මිය. |
| සුදුසුකම් |
- Bsc. ව්‍යාපාර පරිපාලන(විශේෂ) උපාධිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.
|
| රැකියා ඉතිහාසය |
- ගණකාධිකාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඇලපාත
|
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)
|
 |
නම |
එච්.එම් චන්ද්‍රකාන්ති මහත්මිය |
| සුදුසුකම් |
- කලා උපාධිය (භූගෝලය) - කොළඹ විශ්ව විද්‍යාලය1994
- MA උපාධිය (සමාජ විද්‍යාව) - කැලණිය විශ්ව විද්‍යලය 2011
|
| රැකියා ඉතිහාසය |
- සංවර්ධන නිලධාරි - රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
- සහකාර අධ්‍යක්ෂ - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අයගම
- සහකාර අධ්‍යක්ෂ - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පැල්මඩුල්ල
- සහකාර අධ්‍යක්ෂ - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඇලපාත
|
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)
|
 |
නම |
එස්.එස්. ගමගේ මහතා |
| සුදුසුකම් |
- ශාස්ත්‍රවේදී විශේෂ උපාධිය - කොළඹ විශ්ව විද්‍යාලය
|
| රැකියා ඉතිහාසය |
- සහකාර අධ්‍යක්ෂ - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, බලංගොඩ
- සහකාර අධ්‍යක්ෂ - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඇඹිලිපිටිය
- සහකාර අධ්‍යක්ෂ - වැලිවිටිය දිවි තුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගාල්ල
|
පරිපාලන නිලධාරී
|
| |
නම |
ඩී.කේ.සී. මාලනී මෙය |
| සුදුසුකම් |
|
| රැකියා ඉතිහාසය |
|
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
|
 |
නම |
එම්.පී.එම්. පෙරේරා මහත්මිය |
| සුදුසුකම් |
- Bsc. ගිණුම්කරණ (විශේෂ) උපාධිය
|
| රැකියා ඉතිහාසය |
- ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය
|
පරිපාලන නිලධාරී (ග්‍රාම නිලධාරි) - (වැ.බ)
|
 |
නම |
ජී.ඒ.කේ.ඒ. සෙනවිරත්න මහතා
|
| රැකියා ඉතිහාසය |
- ග්‍රාම නිළධාරී - කරංගොඩ වසම
- ග්‍රාම නිළධාරී - නිරිඇල්ල වසම
- පරිපාලන ග්‍රාම නිලධාරි - (වැ.බ)
|