





ද්‍රවිඩ සංස්කෘතිකාංග සමාජ ගත කිරීම උදෙසා පාසල් දරුවන් හට තෛපොංගල් උළෙලේ වැදගත් කම හා එහි අංගයන් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන ර/නිරිඇල්ල පුඤ්ඤානන්ද විදුහලේදී 2024 පෙබරවාරි මස 07 දින පවත්වන ලදී.
![]() |
![]() |
![]() |
![]() |
රටටත් රටවැසියනටත් සෙත් පතා ඇලපාත ප්‍රාදේශීය ලේකම් එස්.ඒ. දිල්රුක් මැතිණියගේ මෙහෙයවීමෙන් ඇලපාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් සංවිධානය කරන ලද සර්වරාත්‍රික මහා පිරිත් දේශනා පිංකම විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව පැවැත්විණ.
ජාතික පෝෂණ සැලැස්ම වැඩසටහන යටතේ කෘෂිකර්ම උපදේශක පී.එම්. මුණසිංහ මහතාගේ සම්පත් දායකත්වයෙන් කරංගොඩ වසම තුල ජනතා සහභාගීත්වයෙන් ආහාර සුරක්ෂිතතාව සඳහා ගෙවතු වගා ක්‍රම හඳුන්වා දීම 2018 සැප්තැම්බර් මස 20 වන දින පෙ.ව.9.00 සිට පෙතව.11.30 දක්වා කරංගොඩ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පවත්වන්නට යෙදුණි.
Read more: ජාතික පෝෂණ සැලැස්ම - ආහාර සුරක්ෂිතතාව සඳහා ගෙවතු වගා ක්‍රම හඳුන්වා දීම
ජාත්‍යන්තර ආබාධිත දිනයට සමගාමීව පවත්වනු ලබන ප්‍රාදේශීය සැමරුම් උත්සවය ස්වශක්ති පදනම හා එක්ව 2018.12.23වන ඉරු දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී ඉතා උත්කර්ශවත් අන්දමින් පවත්වන්නට යෙදුනි.




ඩෙංගු මදුරුවන් බෝ විම වැලැක්වීම සඳහා ශ්‍රමදානයක් 2018 ජූලි මස සිදු කරන ලදී.
Page 1 of 2



















