ජාතික තරුවා සභාව හා ඇලපාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරනු ලැබූ යොවුන් කඳවුර 2018 අගෝස්තු මස 31 දින සිට සැප්තැම්බර් 02 දින දක්වා පලාවෙල ශ්‍රී රත්නාකර මහා විද්‍යාලයේ දී පවත්වන්නට යෙදුණි.


| ජාත්‍යන්තර ආබාධිත දිනයට සමගාමීව පවත්වනු ලබන ප්‍රාදේශීය සැමරුම් උත්සවය ස්වශක්ති පදනම හා එක්ව 2018.12.23වන ඉරු දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී ඉතා උත්කර්ශවත් අන්දමින් පවත්වන්නට යෙදුනි. |


Read more: ජාත්‍යන්තර ආබාධිත දිනයට සමගාමීව පවත්වනු ලබන ප්‍රාදේශීය සැමරුම් උත්සවය 2018
Page 2 of 2















