64303674 192402951750894 1029856423695089664 n 64423184 192402301750959 5279550821615271936 n
64625893 192402201750969 3824877305772113920 n 64477458 192402645084258 5739872570153369600 n

 

 

පොසොන් පුර පස‍ළොස්වක පොහොය නිමිත්තෙන් රටටත් රටවැසියනටත් සෙත් පතා ඇලපාත ප්‍රාදේශීය ලේකම් එස්.ඒ. දිල්රුක් මැතිණියගේ මෙහෙයවීමෙන් ඇලපාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් සංවිධානය කරන ලද සර්වරාත්‍රික මහා පිරිත් දේශනා පිංකම 2019.06.13 වන දින රාත්‍රියේ සිට පසුදා අළුයම දක්වා විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව පැවැත්විණ.

News & Events

Scroll To Top