ජාතික පෝෂණ සැලැස්ම වැඩසටහන යටතේ කෘෂිකර්ම උපදේශක පී.එම්. මුණසිංහ මහතාගේ සම්පත් දායකත්වයෙන් කරංගොඩ වසම තුල ජනතා සහභාගීත්වයෙන් ආහාර සුරක්ෂිතතාව සඳහා ගෙවතු වගා ක්‍රම හඳුන්වා දීම 2018 සැප්තැම්බර් මස 20 වන දින පෙ.ව.9.00 සිට පෙතව.11.30 දක්වා කරංගොඩ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පවත්වන්නට යෙදුණි.

 

 

News & Events

14
Mar2019
 අපේ පිරිත් පිංකම

අපේ පිරිත් පිංකම

       රටටත් රටවැසියනටත් සෙත් පතා...

Scroll To Top