78 වන නිදහස් දිනය සමරමින් දිවිපිදූ විරුවන් සිහිකිරීම අරමුණින් සහ රටේ විපතට පත් ජනතාවට සෙත් පතා ප්‍රාදේශීය ලේකම්තුමාගේ මූලිකත්වයෙන් කාර්‍යාලයීය බෞද්ධ සංගමය විසින් 2026.02.03 වන දින සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් සහ 2026.02.04 වන දින සංඝයා වහන්සේ වෙනුවෙන් දානමය පිංකමක් සියලුම කාර්‍යාලයීය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඇලපාත ප්‍රදේශිය ලේකම් කාර්‍යාලයීය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී
























